(නිමල කොඩිතුවක්කු)
කර්මාන්තකරුවන් ඇතුලු ජනතාවට මහා ව්‍යසනයක් වී ඇති පරාටේ නීතිය වහා නතර කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ව්‍යසන 03කට මුහුණ දුන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක්ව ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
පරාටේ නීතියෙන් අගතියට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කොළඹදී අද(20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින ඔහු මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොයියා ඔය හදන්නේ අපි ඉඳලා හිටලා කන පරාටේ එකටත් කෙලින්න.