
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මෙවර පළාත් පාලන මැතිවරණයට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට තරඟ කරනු ලබන ස්වාධීන කණ්ඩායමක නායකයකු නීති විරෝධී ලෙස ගංජා සන්තකයෙ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන අනුරාධපුර පාර සිරම්භිඅඩිය පදිංචි අයෙකු බව පොලිසිය කියයි.
ලැබුණ තොරතුරක් මත අදාල ස්ථානය කරුවලගස්වැව පොලිසිය හා යුද හමුදාව එක්ව කළ වැටලිමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විස්තර පලකරන්න. මෙයා ඡන්දය ලැබීමට සුදුසු පුද්ගලයෙක්...
නිතරඟයෙන් පත්කරන්න! අපි බලන සුදුසුකමක් සපුරලා තියෙන්නේ.