IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරේ ගිය මෝටර් රිය බඳුළු ඔයට පෙරැලෙයි

( ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 5 කණුව නිල්බෝවිල ප්‍රදේශයේ දී අද (8) අලුයම මෝටර්රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බදුළු  ඔයට පෙරලී ගොස් අතැයි පොලීසිය කියයි.

ඇල්ල සිට පස්සර බලා  ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්  මෙසේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්‍රපාතයකින් පහළ වැටී  බදුලු ඔයට පෙරලි තිබේ.

අද (8) අලුයම  1.00ට පමණ  මෙම අනතුර සිදුව ඇති අතර  වාහනය ජලයේ පාවෙමින් තිබියදී හිමිකරු  මෝටර් රථ යෙන් ඉවතට විත්  අදුරේම  අනතුරුදායක ලෙස මහත් වෙහෙසක් දරා බදුලු ඔයේ සැඩදියපහරෙන් දිවි බේරාගෙන ගොඩට පැමිණ ඇතැයි පොලිසිය සදහන් කළේය .

දිවි බේරාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ක පමණ අයෙකි.   පවතින අධික වර්ෂාවත් සමඟ මේ දිනවල බදුලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.  .



අදහස් (0)

පාරේ ගිය මෝටර් රිය බඳුළු ඔයට පෙරැලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site