
(ලක්මි කුඩලිගම)
පාසල් යෑමට නිවසින් පිටවූ කොබවක ගෝවින්නේ දොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (9) උදෑසන නිවස අසල මාර්ගයේ ඇද වැටී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොඔවක, ගොවින්න ලිපිනයේ පදිංචි වයස අවු 12 ක් වන හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඉගනුම ලබන සිසුවකු වන හදපාන්ගොඩගේ ප්‍රබුද්ධ ප්‍රභාෂ්වර නමැති පාසල් සිසුවෙකි.
මෙම සිසුවා පාසැල් යාමට නිවසේ සිට මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි කලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටිම හේතුවෙන් හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
හොරණ රෝහල මගින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදි මිය ගිය බවට හොරණ රෝහල් පොලිසිය මගින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුමි දි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd