(ජනූර් කිචිලාන්)
කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගය අසලදී පුද්ගලයින් දෙදෙනකු අතර හටගත් ආරවුලකදී එක් අයකු හදිසියේ මාර්ගයට තල්ලුවීමත් සමග එම පුද්ගලයා පාරේ ගමන්ගත් කන්ටේනර් රථයකට යටවී එතැනම මියගොස් ඇති බව දොරටියාව පොලිසිය පවසයි.
කුරුණෑගල- දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේදී ඊයේ (05) සවස මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය පවසයි
ආරවුල ඇතිවූ අනෙක් පුද්ගලයා ක්ෂණිකව එතැනින් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මේ පිළිබදව දොරටියාව පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරේ ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි