
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
හලාවත දිගන්වැව ප්‍රදේශයෙ මාර්ගය අසල ට්‍රැක්ටරයකට ඉන්ධන දමමින් සිටි තරුණයකු මාර්ගයෙ ගමන් කරමින් තිබු කොහු බත් පැටවු විශාල ලොරියකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මරණයට පත්ව ඇත්තේ හලාවත දිගන්වැව මොරකැලේ 22 හැවිරිදි ජනිදු ධනංජය නැමති තරුණයෙකී.
තම පියාට අයත් කුඩා ප්‍රමණයෙ බැකෝවක් පියාගේම ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කරමින් සිටියදි ට්‍රැක්ටරයෙ ඉන්ධන නොමැතිම නැවති යාමේන් පසු ඉන්ධන රැගෙන විත් ට්‍රැක්ටරයට දමමින් සිටියදී අධික වේගයෙන් පැමිණි කොහු බත් පැටවු විශාල ටිපර් රථය එකවරම මාර්ගයෙන් ඉවතට පැන තරුණයාද යටකරගෙන පෙරළි ඇති බව කියයි.
අනතුරත් සමග මෙම තරුණයා විසිවි ගොස් කුඩා වලකට වැටි ඇතත් ටිපර් රථයෙ ඉදිරිපස රෝද මෙම තරුණයාගෙ පපුව මතට සිරවි තිබු බව පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර අයිනේ සිටි තරුණයා ටිපරයට බිලි
Chandana Monday, 11 March 2024 01:28 PM
සෝචනීයයි, රටට, දැයට වැඩක් ඇති තරුණයකු, නොහික්මුණු රියදුරෙක් විසින් මරාදමලා, දෙමව්පියන් කොහොම දරාගන්නද? අජරාමර නිවන් සුව පුතේ...!
රංබොඩ Monday, 11 March 2024 02:14 PM
ටිපර් කියන්නේ ඉඩම් වාහන ගණයට ගැනෙන එකක්. ඒවා පදවන මිනිසුන් කිසිම වේග සීමාවකින් තොරව හැම තැනම යනවා. ඒ සඳහා නීතියෙන් වේග සීමාවක් තිබිය යුතුයි. නූගත් සහ අසංවර රියැදුරන්ගෙන් සමාජය බේරගන්න ඕනෑ...