(සුමිත් පොතුපිටිය)
පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයකු අද (05) පස්වරුවේ මුහුදේ රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ක්‍රිෂාන්ත නමැති තරුණයකු බව සදහන් වේ.
අතුරුදහන්ව ඇති තරුණයා තවත් තරුණයන් තිදෙනකු සමග පයාගල දියලගොඩ ප්‍රදේශයේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පැවසේ.
අතුරුදහන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් අද පස්වරුවේ පරීක්ෂණ සිදුකරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd