( සුමිත් පොතුපිටිය )
පයාගල මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් අද (03) උදෑසන ගොඩගසා ඇති බව පයාගල පොලිසිය පවසයි.
දකුණු පයාගල මුහුදු වෙරළට මළසිරුර ගොඩ ගසා ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට අද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවත්, ඔහු දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට විශ්වාස කරන බවත් පොලිසිය පවසයි.
පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත රණවීර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd