
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්‍ය වචනයයන් බණවැදී කලහකාරීව හැසිරුණු බව කියන 31හැවිරිදි තරුණියක සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
පොලිසිය නිලධාරීන් පිරිසක් පොලිස් ත්‍රිරෝද රථයකින් මාතර සිට ගන්දර දෙසට පැමිණෙමින් සිටියදී සැකකාරිය පදවා ගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පොලිස් ත්‍රිරෝද රථයේ ගැටෙන්නට ගොස් ඇත.
ඒ අස්ථාවේ පොලිසිය සුඛෝපභෝගී මෝටර් රථය නවතා ප්‍රශ්න කළ අවස්ථාවේ සැකකාරිය තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බවත් තව දවස් දෙකකින් කවුද කියා දැනගත හැකි යැයි කියමින් පොලිසියට බැණවැදී ඇතැයි කියයි. තමා ඕස්ට්‍රෙිලියාවේ නීතිඥවරියක ලෙස රැකියාව කරන බව ද පවසා ඇත.
කලහාකාරිව හැසිරීම නිසා ඇය සැකපිට අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේ කාන්තා පොලිස් සැරයන්වරියකට වැලමිටින් පහරදී ඇත.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගේ පොලිස් පට්ටම විකුණන්න ගිය දුව අත්අඩංගුවට
ප්‍රේමසිරි Tuesday, 30 January 2024 04:47 AM
පෙන්සන් ගිය පොලිස්කාරයො ලෙල්ල ඇරපු ඉදුනු
Rata Perata Tuesday, 30 January 2024 01:08 PM
මුන් ඕස්ට්‍රේලියාවේ ගිහින් බැල්ලියෝ වගේ ඉන්නවා .මෙහෙ ඇවිත් ලොකු සීන් දානවා