
(යොහාන් භාසුර)
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (17) පෙරවරු 10.15 ට කොළඹ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය බණ්ඩාරවෙල සහ දියතලාව දුම්රිය ස්ථාන අතර මධ්‍යහන 12.00 ට පමණ පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙය ඊයේ දින දහවල් දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වු දුම්රිය බවත් පැය 5 කට පසු එය පීලිගත කර මාර්ගය යථාතත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය 24ක් ඇතුළත එකම දුම්රිය දෙපාරක් පිලී පනියි
wedage Tuesday, 17 October 2023 02:31 PM
වේගය වැඩියි... ඒකයි මේ පිටුපසම පීලි පනින්නේ...!