IMG-LOGO

පාප්තුමන්ගේ විරෝධය පුටින්ට

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

'නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයකු යුද්ධය තෝරා ගන්නේ නැහැ' යැයි පාප්තුමන් ටිවිටර් පණිවුඩයක් ඔස්සේ ඉංග්‍රීසි බසින් මෙන්ම රුසියන් බසින් ද පෝස්ටුවක් පළ කර ඇත්තේ රුසියන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමිනි.

ට්විටර් පණිවුඩය නිකුත් කිරීමට පෙර පාප්තුමන් වතිකානයට සම්බන්ධ රුසියන් තානාපති කාර්යාලයට ගොස් රුසියන් තානාපතිවරයා හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව ද මාධ්‍ය වාර්තා පේනවා දෙයි.

(ඩේලිමේල්)



අදහස් (10)

පාප්තුමන්ගේ විරෝධය පුටින්ට

Bamunuarachchi Saturday, 26 February 2022 06:59 AM

පුටින් තීරන ගන්නේ පාප්තුමා නිසා වෙනස් කරන්න නොවෙයි...

:       2       8

රෑ දැනියෙල් දවල් මිගෙල් Saturday, 26 February 2022 07:27 AM

බැරිද දන්නේ නෑ වතිකානුව පැත්තට චූටි මිසයිලයක් යවන්න?. සිරියාවට ගහනකොට යුරෝපා නායකයින්ට ආශීර්වාද කරලා...

:       7       27

ජගත් Saturday, 26 February 2022 07:49 AM

විරෝධී නොවී කොහොමද? ඔබතුමා බටහිර ගැත්තෙක් හින්දා...

:       7       27

කිරි පුතා Saturday, 26 February 2022 10:35 AM

මොනවා වුණත් ඇමෙරිකාව කියන දේම නෙවැ මෙතුමා කියන්නෙත්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්...!

:       12       45

නලින් කිත්සිරි ජයකොඩි Saturday, 26 February 2022 10:58 AM

ලෝක සාමය උදෙසා මැදිහත් වන පාප් වහන්සේට ස්තුතියි! ජේසු පිහිටයි!

:       40       14

Roshan Saturday, 26 February 2022 06:56 PM

පාප් වහන්සේට බැරිද එක ටෙලිෆෝන් කෝල් එකකින් පුටින්ව දණගස්සන්න?

:       11       4

අතුල සෞදි Saturday, 26 February 2022 07:27 PM

ලෝකයේ ඇත්තෙ ප්‍රශ්න දෙකයි. ඉස්ලාම් ආක්‍රමණයද? ක්‍රිස්තියානි ආක්‍රමණයද?

:       1       24

BamunuarachchiSaturday, 26 February 2022 07:49 PM

ඕක අහන්න ඕනෑ ප්‍රශ්නයක්ද? ලෝකේ තිබෙන්නේ ඉස්ලාම් ආක්‍රමණයක්. ඉස්ලාම් ආක්‍රමණය කුරානයෙන් කියන දෙයක්. ක්‍රිස්තියානි ආක්‍රමණය මිනිසුන් හදා ගත්තු දෙයක්. බයිබලයේ කියන්නේ නැහැ ලෝකෙම ක්‍රිස්තියානි කලයුතුයි කියලා. මම සව්දියේ ඉන්න කාලේ රෑ 2ට පොලිසියෙන් වාහනේ නැවැත්තුවාම අහන්නේ නැහැ.. මේ රෑ කොහෙද යන්නේ කියලා? අහන්නේ මුස්ලිම් වෙන්න බැරිද කියලා...?

:       1       1

Lalith M Saturday, 26 February 2022 08:03 PM

ආගම් වලට ලෝකයේ තිබෙන තැන තේරෙනවා නේද? ආගමික නායකයින්ව සතේකට මායිම් කරන්නේ නෑ. ලංකාව ඊට එහා ගිහින්. සිවුර අල්ලාගෙන බලය ලඛාගෙන පයින් ගහලා පැත්තකට දානවා. කියන දේට හාං කියලා කටවහනවා. මේ ක්‍රමය ඊට හොඳයි...

:       23       1

BamunuarachchiSunday, 27 February 2022 05:36 PM

ආගමික නායකයින් කියන්නේ පාප්, පාදිලියන්ටවත් හාමුදුරු ගොල්ලන්ටවත්, උලමලාටවත් නොවෙයි. ලෝකෙට ආගම් බිහිකළ අයටයි. පටන් ගත්ත තැනම වැරැදියි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 205 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1706 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site