
(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය පැවැසුවේය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති
Nandalal de Silva - France Monday, 21 April 2025 02:23 PM
ස්වර්ගස්ථ වූ, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ, ඊයෙ ශුද්ධවූ පාස්කු ඉරිදා, රොමයේ ශාන්ත පීතර චතුරශ්‍රයෙ දහස් ගණනක් බැතිමතුන් පිරිසක් ඉදිරියට පැමිණ සමුගත් ආකාරය එහි සිටි අයගේ බැතිබර හදවත්වල නොමියෙන තුරුම රැදී තිබෙනු ඇත. දෙවියන් වහන්සේ, රෝගී පාප් වහන්සේ එතැනට රැගෙනවිත් මහජන ගෞරවය ලබාදී, ස්වර්ගයට කැදවාගෙන ගිය බව බොහෝ බැතිමතුන්ගේ මතයයි.
ජිල්බු Monday, 21 April 2025 03:00 PM
නිවන් සුව ලැබේවා!
බකල ජයාMonday, 21 April 2025 04:44 PM
මිස්ටර් නන්දලාල් පාන්ස්, පාප්තුමාව රෝද පුටුවේ තියාගෙන තල්ලු කරගෙන ආවෙ එතකොට එතුමා නේද? මම ඒත් නිකමට වගේ හිතුවා.
පොඩිඑකාMonday, 21 April 2025 05:57 PM
අඩ්ඩා…, බකලජයා කිව්වත් වගේ, මේ වහන්සේ රැගෙන ආ, ඒ වහන්සේ දැක ගැනීමේ චාන්ස් එක මට මිස් වුණා. වීඩියෝ ක්ලිප් එකක්වත් නැද්ද?
ගුණරත්න Monday, 21 April 2025 02:31 PM
ෆ්‍රැන්සිස් පාප්තුමන්ට සදාකාලික සාමය ලැබේවායි පතමි!
rohank Monday, 21 April 2025 03:11 PM
Nandalal, බැතිමතුන් ඉතාමත් බුද්ධිමත් අය වගේ....
Sellakkara Kolla Monday, 21 April 2025 03:35 PM
බෞද්ධ අපිත් ගොඩක් ආදරේ කරන දැක්කත් හිත නිවෙන කෙනෙක්. සමාදානයේ සැතපේවා !!
Saman Monday, 21 April 2025 07:37 PM
ඉතා හොඳ පාප් වහන්සේ කෙනෙක්... නිවන් සුව..!
ගමේ එකාලා Monday, 21 April 2025 08:39 PM
පාප්වහන්සේට මොක්සුව ලැබේවා...!
සෙනෙවිරත්න Monday, 21 April 2025 09:26 PM
මේ වගේ ප්‍රවෘත්තියකට පවා ඩිස්ලයික් දාන අය දැක්කාම මොනවිදියේ මානසිකත්වයක් තියෙන මඩ බලකායක් එක්කද අපට සටන් කරන්න වෙලා තියෙන්නේ කියලා හිතෙනවා...!