






(ළහිරු හර්ෂණ)
පානදුර වෙළරට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02) රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මසුන් විශාල පිරිසක් යළි දියඹට රැගෙන යාමට නාවික හමුදා හා ස්වේච්ඡා කණ්ඩායම් කටයුතු කළේය.
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, ජීවිත අවදානම ද නොතකමින් මුදා ගැනීමේ කණ්ඩායම් මෙම ක්‍රියාවට සහයෝගය දක්වන ආකාරය අද(03) උදෑසනද දැකගන්නට ලැබිනි.
කෙසේ වුවද මේ ආකාරයෙන් ගොඩබිමට පැමිණි තල්මසුන් කිහිපදෙනෙකුද වෙරලේ ස්ථාන කිහිපයක මියගොස් සිටිනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක සතුන්. එම සතුන් බේරා ගැනුමට සහභාගි වූ සැමට යහපතක්ම වේවා ....!!
විශිෂ්ඨයි., ඉතා අසීරු කාර්යයක් ඉටු කළා...
අනේ ඔය තල්මස්සු නිකම්ම වලලන්න එපා.