IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පාන් මිල පා වෙයි

(මහින්ද නිශ්ශංක)

තිරිඟු පිටි සඳහා කළු කඩ මාෆියාවක් බිහිවීමත් සමග වැඩි මිලට පාන්පිටි මිලදී ගැනීමට සිදුවීම නිසා ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 300ට  අලෙවි කිරීමට සිදුවන බව සමස්ථ ලංකා  බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ  ජයවර්ධන මහතා පවසයි.

රුපියල් 3500ට මිලදි ගත් කිලෝ 50ක තිරිඟු පිටි මිටියක්  අද වන විට රුපියල් 25,000කට මිලදී ගැනීමට සිදුව ඇතැයි ද ජයවර්ධන මහතා කියයි.

කළු කඩෙන්  අධික මිලට පිටි මිලදී ගෙන නිෂ්පාදන කර පාන් ගෙඩියක් රුපියල් 300ට අලෙවිකරනවාට තම සංගමය විරෝධයක් නැතැයි  ජයවර්ධන මහතා කියයි.

නමුත් රුපියල් 300 පාන් අලෙවි කිරීමට තම සංගමය තීරණයක් ගෙන නැතැයි ද ජයවර්ධන මහතා පවසයි.



අදහස් (2)

පාන් මිල පා වෙයි

SISIRA Sunday, 04 September 2022 07:50 AM

ජපානය, චීනය, වියට්නාමය ලාඕසය වැනි ආසියානු රටවල ප්‍රධාන ආහාරය බත්ය. (RICE ) තිරිඟු පිටි පාන්පිටි මිලදී ගැනීම වෙනුවට ක්‍රමයෙන් සහල් මගින් නිපදවනාවූ අහාර සදහා වැඩි උනන්දුවක් පුරවැසියන් යොමුකිරීමට සමස්ථ ලංකා බේකරි හිමියන් ක්‍රියා කල යුතුවේ.

:       2       10

PereraSunday, 04 September 2022 01:30 PM

ළිඳට වැටුණාම ළිඳ ඇතුලේ ජීවත්වෙන්න ක්‍රමවේද හොයන්නේ නැතිව ළිඳෙන් ගොඩඑන්නේ කොහොමද කියලා බලන්න ඕනෑ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site