
( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
ත්‍රී රෝද රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුව ඇතැයි නානුඔය පොලීසිය කියයි.
නෝර්ටබ්‍රිජ් ප්‍රදේශයේ සිට නුවරඑළිය නගරයට පිරිසක් ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බවත්, ඉන් එහි ගමන් ගත් පිරිසට අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
chandima Saturday, 04 May 2024 08:31 AM
මෙයාගේ කරුමේ තමයි... රනිල්ගේ පින්තූර එකක්වත් ගහලා තිබුණද ත්‍රී වීල් එකේ...?