
(සුමිත් පොතුපිටිය)
පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගම යුදහමුදා කදවුරේ රාජකාරි කරන මේජර් වරයෙක් බව පොලිසිය කීය.
සැකකකාර මේජර් වරයා පානදුර වලාන ප්‍රාදේශයේ සාදයකට සහභාගීවී යලි නිවස කරා යාමට සූදානම් වීමේදී තවත් පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව සදහන් වේ.
පහරදීම සිදුවන අවස්ථාවේ එයට මැදිහත්වූ සැකකාර මේජර් වරයාගේ බිරිදද තුවාල ලබා ඇති බවද පොලිසිය කීය.
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුද්ගලයෙකුට අත් කියතකින් පහරදුන් මේජර් අත්අඩංගුවට
බකල ජයා Monday, 17 March 2025 12:10 PM
බිරිඳ පහසුවෙන් සිටින් කියලා කෑගහන්නැතුව මැද්දට පැන්නේ අපරාදේ...