IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා

(අංජුල මහික වීරරත්න)

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය. මේ අතර ඊශ්‍රායල් රැකියා සදහා ලියාපදිංචි කරගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක අතර ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිත සියලු දෙනාම මෙහි ලියාපදිංචි කෙරෙයි.



අදහස් (4)

පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා

Prabha Friday, 03 May 2024 04:01 PM

උතුරැ නැගෙනහිර සහ කදුකරය තමයි මේ දවස්වල වැඩිපුරම පේන්නේ.

:       3       21

Achini Friday, 03 May 2024 07:38 PM

දකුණේ ඡන්දෙ ලැබෙන එක ශුවර් නැති නිසා ඔය උතුරු, නැගෙනහිර, වතුකරය 50% ගන්නයි ඔය ප්ලෑන් එක...

:       5       9

chandima Friday, 03 May 2024 09:23 PM

ඡන්දෙන් පස්සේ නේද රස්සා දෙන්නේ? හාෆ් ශීට් මදිනම් කියන්න ඉල්ලුම්පත්‍රවලට. පුදුකුඩි ඉරප්පුවේ ඉන්නේ හරක් කියලා හිතෙන්න ඇති මනූෂට?

:       3       11

chandima Saturday, 04 May 2024 03:50 AM

මේ ප්‍රවෘත්තිය ඉංග්‍රීසියෙනුත් දාන්නකෝ. ඊශ්‍රායල් ආණ්ඩුවටත් පෙනෙන්න මොවුන් ඊශ්‍රායලයත් විකුණන් කන විදිහ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site