කප්පම් කල්ලියක් මෙහෙය වු බව කියන පාතාල සාමාජිකයෙකු අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
රත්මලාන ප්‍රදේශයේදී අද (25) මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
පාතාල සාමාජික අඟුලානේ රෝහණ නැමැත්තාගේ කප්පම් කල්ලිය මෙහෙයවුයේ මොහු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කල්දෙමුල්ලේ ගයාන් නමින් හඳුන්වන අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා කප්පම් ගැනීමේ සිද්ධින්ට මෙන්න ඝාතන සිදුවීම් කිහිපයකටම සම්බන්ධ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd