
(යොහාන් භාසුර)
සිම්බාබ්වේට එරෙහිව හෙට (6) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා තරගය අහිමිවන වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු මහින්ද හලන්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පැතුම්ට ‘ඩෙංගු’ උණ වැළදී ඇති බවට සැක කරන බවත් පැතුම් මේ වන විට කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහලකට යොමුකර ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හිටියත් නෑ වගේ තමයි...
මේවා බලන එකේ තේරුමක් නැහැ , අපි මේවා බලනකොට මේවට තිබෙන විකාශන වටිනාකම ඉහල යනවා , එහෙම වුනහම වැඩිපුර සල්ලි ක්‍රිකට් පාලකයනට ලැබෙනවා , , සල්ලි වැඩිපුර තිබෙනකොට ක්‍රීඩකයෝ සහ පාලකයෝ විවිද දුෂණ වංචා , පගාව අරන් පරදින වැඩ වගේ දේවල් වලට යොමු වෙනවා , එහෙම වුනහම ලංකාවේ ක්‍රිකට් කඩ වැටෙනවා , 96 ට කලින් සල්ලි නැති කලේ අපි මැච් දිනුව , අපට ප්‍රේක්ෂකයන් වශයෙන් රට ගැන කැක්කුමක් තිබුනට ක්‍රීඩකයන්ට සහ පාලකයන්ට සහ පුහුණු කරුවනට එහෙම එකක් නැහැ