IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පුත්තලම හිටපු මන්ත්‍රීගේ දඬුවම තහවුරු වේ

( චන්දන  හෙන්දුරුගොඩ)

පුත්තලම දිස්ත්‍රික් හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබා දී තිබූ වසර 05 ක අත්හිටවූ සිර දඩුවමක් නැවතත්  02 වැනිදා අද දින නැවත වරක් තහවුරු කර ඇත.

එවකට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර  මහතාට  2013 වර්ෂයේ අප්‍රේල් මස 27 වැනිදා හලාවත පොදු වෙළද සංකීර්ණය ඉදිරිපිටදී පහර දී ඒ මහතා ගමන් කරමින් තිබූ වාහනයේ ඉදිරිපස වාමුවාවට හානි කරන ලදැයි පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාට එරෙහිව හලාවත දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණි.

එම නඩුව විභග කළ එවකට හලාවත දිසා විනිසුරු ලෙස සේවය කළ අරුණ බුද්ධදාස මහතා විසින් ශාන්ත අබේසේකර මහතාට මාස 03 ක සිරදඩුවමක් නියම කරමින් එම දඩුවම වසර 05 කට අත්හිටුවීමට නියෝග කරන , රුපියල් 1500 ක දඩ මුදලක් සහ පහර කෑමට ලක්වූ පාලිත රංගේබණ්ඩාර මහතාට රුපියල් 100,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස දිසා විනිසුරුවරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නියම කරන ලදි.



අදහස් (3)

පුත්තලම හිටපු මන්ත්‍රීගේ දඬුවම තහවුරු වේ

Gayan Janitha Wednesday, 03 July 2024 09:51 AM

මැර දේශපාලනය ලංකාවෙන් තුරන් කලයුතුයි .

:       1       24

ranjith Wednesday, 03 July 2024 11:31 AM

උගත්කමක් නැති චන්ඩියෝ පාර්ලිමේන්තු යවන්න හොඳ නෑ

:       0       9

නලින් Friday, 05 July 2024 06:01 AM

අනේ උබලා මරා ගනින් ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site