
(දයාරත්න ඇඹෝගම සහ චින්තක ක්රිෂාන්ත බාලසූරිය)
නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්රදේශයේ නිවසේ ඇති වූ ගින්නෙන් තුවා ලබා අනුරාධපුර රෝහලේ ප්රතිකාර ලැබූ තවත් කාන්තාවක මියගිය බව රෝහල් පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ප්රභාෂා සඳමාලි ජයරත්න නමැති 36 හැවිරිදි තිදරු මවකි. ඇය මෙම නිවෙසට ගිනි තැබු බව කියන පුද්ගලයාගේ බිරිය බව ද පොලිසිය කියයි.
ගින්නෙන් තුවාල ලැබූ සෙසු පිරිස මේ වන විට අනුරාධපුර රෝහලේ ප්රතිකාර ලබයි.
COMMENTS