(අංජුල මහික වීරරත්න)
දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක් වන අතර 2021මාර්තු 31 වන විට එහි සමස්ත පාඩුව බිලියන 372ක් බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
ජීවිතයට වත් ගුවන් යානයකට පය ගසා නැති රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ටත් මෙි පාඩුව විඳින්නට සිදු වී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
තමා ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නැතැයි ද භයානක වූවත් අප්‍රසන්න ඇත්ත තත්ත්වය කියන්නට සිදු වන බවද කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට ඉදිරියේ දී අඩිය තියන්නට සිදුවන බව ද රට ගොඩනැගීමට මිත්‍ර රටවල් සහයෝගය දීමට පොරොන්දු වී ඇති ඇති හෙයින් එතෙක් මාස කීපයක් දරාගෙන ඉන්නට සිදු වන බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘පාඩු ලබන ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි‘‘