( ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා හාලිඇල දූම්රිය ස්ථානය අතරදී දුම්රියක් අද (29) පිලිපැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
පොඩිමැණිකේ දුම්රියේ එන්ජීන් කොටස හා පසුපස මැදිරියක් මෙසේ පිලිපැනීමටකට ලක්ව ඇත.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා දුම්රිය මාර්ගයේ මඩ සහිත ස්වාභාවය හේතුවෙන් දුම්රිය පිලී ගත කිරීමට බාධා එල්ල වී පවතින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd