(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2023 වර්ෂයේදී පාඨමාලා 16කින් දෙකෝටියකට ආසන්න පාඨමාලා ගාස්තු මුදලක් නීති විරෝධීව අය කරගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම පූර්ණකාලීන පාඨමාලා 16 සඳහා ගාස්තු අය කිරීමට අධ්යක්ෂ මණ්ඩලය අනුමැතියදී නොතිබූ බවද එහි දැක්වේ.
මේ අතර 2023 වර්ෂය සඳහා සනීපාරක්ෂක සේවාව ප්‍රසම්පාදනයේදී නියමිත දිනයට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු නොකර ඊට පෙර වර්ෂ දෙකෙහි කොන්ත්‍රාත්තුව පවරා තිබූ දෙවැනි අවම මිල ඉදිරිපත් කර තිබූ සැපයුම්කරුටම කොන්ත්‍රාත්තුව පිරිනැමීම හේතුවෙන් අධිකාරියට රුපියල් විසි ලක්ෂ තිස් අටදහස් හත්සීයක පාඩුවක් සිදුව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාඨමාලා 16කින් කෝටි 2ක් නීතියට පිටින් අරන්
Jagath Leanage Monday, 31 March 2025 04:19 PM
ලන්කාව හරිම අපූරු රටක්, බලාගෙන ගියාම.