(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය.
මෙම මිල පහත දැමීම අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ද, පහළ දැමූ බවත් ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 344 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 379 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 355 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.
ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතින බව ඛනංජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පෙට්‍රල් - සුපිරි ඩීසල් මිල බස්සයි
Achi Sunday, 30 June 2024 10:30 PM
මැතිවරණ ගිල්මාට් මැතිවරණයෙන් පසු ජනතාවට තවත් බදු ගසා දඩ ගසා අත්‍යාවශ්‍ය මිල අහස උසට නගිනු ඇත.
Dharshi Sunday, 30 June 2024 10:39 PM
මාළු සඳහා මසුන් ඇල්ලීම සූදානම් ගිල දැමීමට පෙර දෙවරක් සිතන්න
SL Sunday, 30 June 2024 11:12 PM
මේ මාසෙකට ,සතියකට සැරයක් කරන ,ගොබ්බ මිල අඩු වැඩි කිරීම් වලින් වෙන එකම දේ මුදලාලිලා ට ලාභයක් යන එක විතරයි. බස් ගාස්තු , පාසල් බස් ගාස්තු ,වැඩි වුණ ඒවා එහෙමම තියෙනවා, බඩු වල මිලත් එහෙමමයි.ආයේ තව මාසෙකින් ඩීසල් ඔය මිලටම වැඩි කලොත් , සතයක් අඩු නොකරපු, බස් ගාස්තු, පාසල් ගාස්තු , බඩු මිල වැඩි වෙනවා.
පිටරටවැසියා Monday, 01 July 2024 02:42 AM
මේක පුදුම මිල සුත්‍රයක්...ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ගන්නෙ එකම බොරතෙල් එකෙන් නෙමෙයිද ???
ගැමිය Monday, 01 July 2024 04:31 AM
මේ බැස්සීම හරියට අර අමරකීර්ති මහත්තය කිව්ව වගේ අගල් 8ක කිනිස්සක් බස්සල අගල් 1/2 උඩට ඇදල කිනිස්සෙන් ඇනුම් කාපු එකාගෙන් අහනව දැන් සැපද කියල වගේ වැඩක්
sachith Monday, 01 July 2024 07:37 AM
ඡන්දෙට කලින් සතියක් වෙනකොට තෙල් මිල 100-200 අතර ඉස්සර තිබ්බ ගාණට ආවොත් හොඳයි
Perera Monday, 01 July 2024 09:57 AM
ඡන්දෙන් මෙයා දිනුවාට පස්සේ ඕවායේ පොලියත් එක්ක වැඩි වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න පොම්ප ගාවට වෙලා.
නිහාල් Monday, 01 July 2024 08:29 PM
තෙල් නිකම් ගහලා දුන්නත් ඡන්දෙ නම් දෙන්නේ නෑ...!