IMG-LOGO

පුටින්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා

යුක්රේනයට පහර දීමට තීරණය කළ අවස්ථාවේ පටන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය ගිලිහී යමින් පවතින බවත්, පුටින් තවදුරටත් ශක්තිමත් ලෝක නායකයකු ලෙස බොහෝ දෙනකු පිළි නොගන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙස්කී, රුසියන් ජනාධිපති පුටින් සහ රුසියන් හමුදාවට නොබියව මුහුණ දෙන ශක්තිමත් ජනාධිපතිවරයකු ලෙස යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ලෝකයේ සැමගේ අනුකම්පාව මෙන්ම ගෞරවාදයට ද පත් වී අවසන්ය.

මීට වසර තුනකට පෙර සෙලෙන්ස්කී යුක්රේනයේ විකට නළුවකු විය. ඔහු ජනප්‍රිය වූයේ යුක්රේන රූපවාහියියෙන් විකාශය වුණු ප්‍රහසන කතා මාලාවකිනි. එම ජනප්‍රියත්වය නිසාම, සෙලෙන්ස්කී ජනාධිපතිවරණය ජය ගත්තේය. ජනාධිපති ධුරයට පත් වෙද්දී සෙලෙන්ස්කීට කිසිදු දේශපාලන අත්දැකීමක් නොතිබුණි.

(ඒ.එෆ්.පී.)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

පුටින්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 207 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1707 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site