
(හේමලතා ඩී. හේවගේ)
දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇති බව දංකොටුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අනන්යාි පාරමී නැමති සිව්හැවිරිදි දියණියක් වන අතර ඇය පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ මිත්තණිය සමඟ සිට ඇති බවද සඳහන් වේ. මිත්තණිය විසින් මෙම මියගොස් ඇති දියණියට නෑම සඳහා වතුර උණු කිරීමට ගිය අවස්ථාවේ යෝගට් එකක් කමින් සිටි දැරිය නිවස පිටුපසින් ගලා බසිනා ඇළට වැටී ඇති බවට පොලිසිය සැක කරයි.
මියගිය දැරියගේ මව සහ පියා මෙම සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවත් පැවසේ. දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරාන් පෙරේරා මහතාගේ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුංචි සිඟිත්තියක් ඇළට බිලි
Bandara Tuesday, 08 October 2024 04:08 PM
සසරක ස්වභාවය.
Kamal Tuesday, 08 October 2024 08:11 PM
රත්තරං දුවට නිවන් සුව