IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුංචි මල් කැකුළක් හදිසියේ මිය ගිහින්

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි  සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන්  මිය ගොස් ඇතැයි  කැකිරාව පොලිසිය පවසයි.

පාසල නිමවී නිවසට යාම සඳහා සිය පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ  අද සවස  රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇත.

එම අවස්ථාවේ පැමිණ ඇති පාසල් සේවා බස් රථයක රියදුරු හා එහි සිටි සිසුසිසුවියන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩය හා ප්‍රදේශවාසීන් එක්ව  සිසුවිය  කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම සිසුවිය රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය තල්කොටේ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි බද්දේ ගෙදර කෞෂී රශ්මිකා අබේරත්න නමැති 06 වැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් වන පාසල් සිසුවියකි.

ඉකුත් වසරේ පැවැති ශිෂ්‍යත්ව කඩ ඉම් විභාය සමත් වීමෙන් පසු ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය පාසලකට ඇතුලත්ව ඇත්තේ මින් මාස එක හමාරකට පමණ ඉහතදී බව පැවැසේ.

 



අදහස් (1)

පුංචි මල් කැකුළක් හදිසියේ මිය ගිහින්

Perakum Liyanagama Friday, 01 August 2025 11:05 PM

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ තවත් අනිෂ්ඨ විපාකයක් වගෙයි මට නම් පෙනෙන්නෙ. අගමැතිනියගේ ඉක්මන් අවධානයට යොමු කරමු. මියගිය මල් කැකුලට සසර කෙටි වේවායි පතමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site