(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය.
ලබන ජුනි මස 2 වෙනිදා සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත.
පුහුණුව ලබාදීමට විශේෂඥයන්ගේ සහය ගන්නා බවද ඔහු සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුණුව අවසානයේ හරියාකාරව පුහුණුවක් ලැබුවාද බලන්න ලිඛිත පරීක්ෂණයක් හා වාචික පරීක්ෂණයක් කරන්න අසමත් නම් නැවත පුහුණුවක් දෙන්න... නැත්නම් වැඩක් නැහැ...
ආත්ම ගෞරවය සහ ප්‍රතිපත්ති ගැනත් කියලා දෙන්න... විශේෂයෙන් අලි, පොහොට්ටු බලවේග කාරයින්ට...
ආණ්ඩුවේ ඇමැතිලාට ඔය පුහුණුව දෙන්න බැරිද? ඔවුන් හැමදේටම සැලසුම් තියේ කියලා ගිය ඡන්දකාලේ කරපු දේශනාවල හැටියට අපි හිතුවේ අර ෆයිල් 400 වගේ යෝධ සැලසුම් තොගයක් ඇත කියල, එත් හැමදාමත් අත්විඳින්නේ අසාර්ථකකම්, ඒවා වහගන්න පසුගිය ආණ්ඩුවලට බැණ වැදුනත් දැන් මුන් බලයට ඇවිත් අවුරුද්දෙන් අඩක් ගෙවිලා ගිහින් නිසා ඒ කතා දැන් වලංගු නැහැ... අද මම පොළේ ගිහින් එළවළු 4ක් එක්ක බඩු ටිකක් ගත්තා. රුපියල් 2300ක් එළවලු වලට විතරක් ගියා... ඔන්න කෙරුවාව
එයාලා ට්‍රේනින් වෙලා වැඩ පටන්ගන්නකොට වෙන්න ඕන හරිය වෙලා තියෙයි.
පසුගිය කාලවලත් ඔය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා මං හිතන්නෙ- දූෂණය නාස්තිය කොමිස් ගැහිලි තම තමන්ට හිතවතුන්ට ප්‍රමුඛතාවය නොදෙන අය තමයි පුහුනුවෙන් පස්සෙ දකින්න ඕන