(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
රටේ සංහිඳියාව ගොඩනැංවීමට සෙසු දේශපාලන පක්ෂ දක්වන දායකත්වය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.
සංහිඳියාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්
විශේෂ වැඩපිළිවෙලකට රජය ළඟදීම ප්‍රවිෂ්ට වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය