(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව රාවතාවත්ත හයවැනි පටුමගේ ඇගලුම් කම්හලක් පවත්වාගෙන ගිය දෙමහල් නිවෙසක ඇති වු විශාල ගින්නෙන් දේපලවලට දැඩිලෙස හානි සිදු වී ඇති බව මොරටු මහනගරසභා ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර ප්‍රධාන නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය.
මොරටුව මහ නගරසභාවේ ගිනි නිවන රථ තුනක් ජල බව්සර් දෙකක් යොදා ගනිමින් ගින්න නිවා දැමු බව සදහන් කරන දුල්සිරි මහතා ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පැවසිය.
ගිනි ලක් වු දෙමහල් ගොඩනැගිල්ලේ කොරෝනා ආරක්ණිත ඇගලුම් ගබඩාවක් තිබු බව දුල්සිරි මහතා පැවසීය.
ගින්නෙන් ජිවිත හානි කිසිවක් නැති බව ඒ මහතා පැවසිය
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පුංචි ඇඟළුම්හල ගින්නට බිලි
fairoos Wednesday, 01 February 2023 01:40 PM
ලංකාවේ ගිනි නිවන හමුදාවේ අයට යුනිෆෝම් එකක් නැද්ද?