IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුංචි ආණ්ඩුවේ මන්ත්‍රී ගංජා එක්ක මාට්ටු

(නිමල් ජයරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්රෑම් 9 ක් සමඟ පෙරේදා 11 වෙනිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.

ලද තොරතුරක් අනුව නිවසේ දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සතුව ගංජා ග්රෑම් 9 යි මිලිග්රෑම් 95 ක් තිබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 120 රත්මල්කඳුර දෙහිඅත්තකණ්ඩි ලිපිනයේ පදිංචි අවුරුදු තිස් අට හැවරිදි වසන්ත කුමාර යන අය බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.



අදහස් (7)

පුංචි ආණ්ඩුවේ මන්ත්‍රී ගංජා එක්ක මාට්ටු

Hafeel Sunday, 12 October 2025 04:36 PM

පොහෙට්ටුවේ ඉන්නේ මේ වගේ චරිතවල් තමයි.

:       3       38

C.K.Lankaputhra Sunday, 12 October 2025 05:00 PM

රාජපක්ෂ කුඩු බිස්නස් සමා⁣ගමේ පල්⁣ලෙහාම කට්ටියේ කෙනෙක් වෙන්න ඇති. බිස්නස් බංකොලොත් වේගන වගේ යන්නේ...

:       2       35

උකුස්සා Sunday, 12 October 2025 05:19 PM

වෙන පක්ෂයේ අය මේ වැරැදි කරන්නේ නැද්ද? අනේ හැම එකටම පොහොට්ටුව...

:       35       12

බස්සා Monday, 13 October 2025 06:29 AM

පොහොට්ටුවේ අයට මේවා සාමාන්‍ය දේවල් උණාට රටේ නීතියට අනුව මේවා වැරදි.

:       0       7

තංගල්ලේ මෙත්-මල් Sunday, 12 October 2025 05:21 PM

ගුරුන්, ගෝලයින් හිටගෙන සහ දුව දුව ...

:       3       30

Nandalal DE SILVA - France Monday, 13 October 2025 01:55 PM

මැදමුලන , තංගල්ල පැත්තේ නිෂ්පාදනය කරන අයිස් කර්මාන්ත බඩු රට පුරා බෙදා හැරෙන පොහොට්ටු ජාලයේ තවත් අයෙක් කොටු වෙලා වගෙයි!!! මහා ඈයෝ, කර්මාන්ත හිමිකරුවෝද .ලඟදි ඇතුලට යාවිද ?තවම ෂුවර් නැහැ !

:       0       1

Dayan kannangara Tuesday, 14 October 2025 09:26 AM

පොඩ්ඩක්වත් මොලේ ඇත්නම් මිනිස්සු දැනගන්න ඕනේ මේ රට පට්ට අන්දමින් හැම අතින්ම විනාස කලේ රාජපක්ෂ පාලන කාලේ බව... තවත් මේ කාලකන්නි හැත්ත පස්සේ යන උන් කොහොම මිනිස්සුද? අහුවෙන අහුවෙන කුඩු කාරයෝ අයිස් කාරයෝ පොහොට්ටුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 704 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site