(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පිඟන් සංස්ථාවේ උස්වැව කම්හලින් චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට සපයා තිබූ පළමු ශ්‍රේණියේ පැතලි උළු කැට 39,200 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එම ප්‍රතික්ෂේප වූ උළු කැට රැගෙන යෑමට සහ එම උළු කැට වෙනුවට හොඳ උළු කැට සැපයීමට සිදුවීම නිසා රුපියල් විසිඑක් ලක්ෂයක පාඩුවක් මණ්ඩලයට දැරීමට සිදුව තිබූ බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සංස්ථාව සතු කම්හල් නවයෙන් හතක ඉඩම් හා ගොඩනැගිලි වල හිමිකාරීත්වය තහවුරු කිරීම සඳහා හිමිකම් හෝ හෝ ඔප්පු හෝ වෙනත් නිත්‍යානුකූල ලියවිලි මණ්ඩලය සතු නොතිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
කෝටි හතරකට ආසන්න වටිනා මණ්ඩලයේ ඉඩම් ගොඩනැගිලි වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛනයක් නඩත්තු කර නොතිබූ අතර එම ස්ථාවර වත්කම් සමීක්ෂණය කර සමීක්ෂණ මණ්ඩල වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබූ බවද විගණන අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිඟන් සංස්ථාවට උළු කැට වලිනුත් පාඩුවක්