IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුගුඩි කන්නාගේ ගෝලයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පුගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් කහතුඩුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් ඒකකය කියයි.

සැකකරු සන්තකයේ තිබී   මත්කුඩු ,වෙනත් පුද්ගලයන්ගේ නමින් ලියාපදිංචි කර ඇති රියදුරු බලපත්‍ර දෙකක්,ආදායම් බලපත්‍ර දෙකක්,ජංගම දුරකථන දෙකක්, සැකකරුගේ අපරාධ ක්‍රියා ක්‍රියාකාරකම් වලට අදාල සීඩී තැටියක් සුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය ජුනි මස 6 වෙනි දින අලුත්මාවත රෙඩ්බානා වත්ත ප්‍රදේශයේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනය සඳහා ආධාර අනුබලදීම සැකකරුට විරුද්ධව චෝදනා ඇති බවත් පොලිසිය කියයි .

 



අදහස් (0)

පුගුඩි කන්නාගේ ගෝලයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1980 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site