IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාකිස්තාන නිදහස සමරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තාන 76 වැනි නිදහස් දිනය අද(14) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ වාසය කර පාකිස්තාන ප්‍රජාව සමඟ එක්ව සමරනු ලැබුවේය.

පාකිස්තානය ශක්තිමත්, ප්‍රගතිශීලි සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්ලාමීය සුභ සාධන රාජ්‍යයක් බවට පත් කිරීමේ තේමාව යටතේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් උමාර් ෆාරුක් බර්කි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකාව පාකිස්තානයේ සැබෑ මිතුරෙකු බවත් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්වි පාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා තිබෙන අවස්ථා සොයා බලමින් සිටින බවත් මහ කොමසාරිස්වරයා පැමිණ සිටි පිරිස අමතමින් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.



අදහස් (0)

පාකිස්තාන නිදහස සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site