
(ජේ.ඉඳුරුවගේ)
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 83 ක් සඳහා වෙන් කරදී ඇති අනුමත ලකුණු 83 හා එලෙස වෙන්කර දී නොමැති අනුමත ලකුණු 115 ක් මෙමගින් ප්‍රකාශයට පත්කර ඇත.
පිළිගත් දේශපාලන පක්ෂ සඳහා වෙන්කර දී ඇති ලකුණු අතර නාගයා ද වන අතර වෙන්කර දී නොමැති ලකුණු අතර ඉස්සා,කකුළුවා ,පොකිරිස්සා,මීයා,බකමූණා,බෝතලය ,ඉබ්බා,කිඹුලා ආදී ලකුණු සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කලවැද්දා, තිරිසනා එහෙම කියලත් එකතු කළා නම් අපේ ෆිල්ඩ් මාර්ෂල් තුමාටත් තෝරාගන්න පුළුවන්. තමුන්ගේ පක්ෂයට හරි යන ලකුණක්.
හොඳම ලකුණු දීලා නැහැනේ... ගෙම්බා, රිළවා, මී හරකා, ගවයා, බූරුවා...