IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පී සී ගේ ගෙල සිර කළ අයෙක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගෝල්ෆේස් වටරවුම අසලදී  පොලිස් කොස්තාපල් වරයකුගේ ගෙල සිරකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි

කොල්ලූපිටි පොලිසියේ රථවාහන අංශයට  අනුයුක්ත පොලිස් කොස්තාපල් (104928) එම් ඩි ආර් කීර්ති නිලධාරියා. ගෝල්පේස් වටරවුම අසල  රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණ තිබූ සැකකරු  නිලධාරියාගේ ගෙල වටා අත දමා හුස්ම ගැනීමට අපහසු වන පරිදි  ගෙල සිරකර ඇතැයි පොලිසිය කියයි

ඒ දුටු අවට ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්‍රහණයෙන් නිලධාරියා මුදාගෙන  අනතුරුව සැකකරු  පොලිසිය වෙත භාරදී ඇත

දේවාලපොල ,බලබෝව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි     සැකකරු සාපරාදී බලහත්කාර පෑම යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

පී සී ගේ ගෙල සිර කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site