(සුජිත් හේවාජුලිගේ සහ දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය.

ඔහු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.