
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ප්‍රකාරව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණියහොත් ඔහුව අත් අඩංගුවට ගන්නා බවට නිව්යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ සොහ්රාන් මම්දානි අනතුරු අඟවා ඇත.
නිව්යෝක් නගරාධිපතිවරයා එලෙස අනතුරු අඟවා තිබියදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ තමන් නිව්යෝක් නගරයේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවයි.
එම සංචාරයේදී මම්දානි සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි එම පුවත්පත ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මම්දානි තමන්ව අත් අඩංගුවට ගැනීමේ අදහස වෙනස් කරගෙන ඊශ්‍රායලයටද පැවැතීමට අයිතියක් තිබෙන බව පිළිගතහොත් සාකච්ඡාවක් සඳහා බාධාවක් නොමැති බවයි.
2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1293
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නෙදන්යාහුට ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවිමක්
කුඩුමල් Thursday, 04 December 2025 05:32 PM
ඇමරිකාවෙන් කියන එක වැරැදියි. මේක ඇමරිකානු ෆෙඩරල් රජයේ එකක් නොවෙයි. නිව්යෝක් පිස්සෝ තෝරාගත්තු නගරාධිපතිගේ අනතුරු ඇඟවීමක්.
Nihal Dharmatileke Thursday, 04 December 2025 05:43 PM
අපරාදේ...