(යොහාන් භාසුර)
දහතුන්වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහමදාබාද්හිදී අද (5) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ.
එංගලන්ත පිල ඕවර 50 යෙදී කඩුලු 9 ට 282 (ජොනි බෙයාස්ටො 33, ජෝ රූට් 77, ජෝස් බට්ලර් 43, මැට් හෙන්රි 48/3) නවසීලන්ත පිල ඕවර 36.2 කදී කඩුලු 1 ට 283 (ඩෙවොන් කොන්වේ නොදැවී 152, රංචි රාවීන්ද නොදැවී 123)
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තය කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරයි