
(සුමිත් පොතුපිටිය )
නිවසක සොරකමක් සදහා පැමිණි අයෙක් විසින් නිවෙස් හිමියා ඝාතනය කර සිරුර කෙසෙල් පදුරක් අස්සේ සඟවා තිබියදී අද (22) හමුව ඇති බව පානදුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජුවන්දර කංකානම්ගේ ගේ දෝන ඩීමන් ජයරත්න නමැති 77 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ ඊයේ (21) රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවසේ නොමැති බවත්, නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය ඇතුළු භාණ්ඩ නොමැති බවත් කියමින් පැමිණිල්ලක් කර ඇතැයි පොලීසිය කියයි.ෙවැඩිදුරටත් පරීක්ෂණ සිදුසිදුකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පදුරක් අස්සේ සගවා තිබූ මළසිරුර හමුවී බවද පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd