නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ජනතාවට අද (07) සිට පහසුකම් ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත.
බස්නාහිර ජනතාවට හැර සෙසු පළාත්වලට එම පහසුකම ලබාගත හැකි බව ද ඔහු කීය..
ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම
රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් ලබන මාර්ත් 31 වැනි දා සිට සකස් කර ඇති ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසේ සිට ආදායම් බලපත්‍ර ගැනීමේ පහසුකම්
ඔන්ලයින් Saturday, 07 October 2023 01:11 PM
වාහන දුම් සහතික ගන්න ඒ වගේ ක්‍රමයක් හදන්න. මොකද දුම් සහතික අරගෙන වාර්ෂික ආදායම් බලපත්‍රය ගත් සමහර වාහන මාර්ගයේ යද්දී වෙනත් වාහනයක් යන්න බැරි තරමට කළුදුම් පිටවෙනවා.
Vimukthi Saturday, 07 October 2023 01:31 PM
කයිවාරු ගැහුවාට, දවස් ගාණක් අප්ඩේට් කරාට බස්නාහිර හැර අනික් පළාත්වල (other provinces) link එක වැඩ නෑ.
AnuradhaSaturday, 07 October 2023 03:26 PM
මහත්තයෝ, මෙයා කයිවාරු ගැහුවාට දන්නා link එකක් නැහැ. ගස්බඩගාපු මෙයා කොහොමද ඕවා දන්නේ? උගත්, වැදගත්, ටෙලිකොමියුනිකේෂන් ඉංජිනේරු මහත්මයෙකුගෙන් අහන්න බලන්න.
sunil Saturday, 07 October 2023 03:21 PM
ඔන්ලයින් පාස්පෝට් එක වගේද? අපි මේ බලාගෙන ඉන්නේ ඡන්දයක් එනකම් ඔක්කොම අල්ලලා ගස් බඳින්න. ගස් බැඳලා බඩයන්න බෙහෙත් පොවනවා හොරා කාපු ඒවා වමාරන්න...
Nimal Saturday, 07 October 2023 05:59 PM
ගොයියෝ කරලා පෙන්වන්න. දිගටම වැඩ කරන විදිහේ එකක්... මාසෙකින් ඕෆ්ලයින් වෙන එකක් නැතිව... එහෙම බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා ඔතැනින් යන්න. බොරුවට පුටු රත් කරකර කයිවාරු ගගහ ඉන්නේ නැතිව.