
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රදේශයේ ගෙවල් බිඳුම් 10 ක් සිදුකර රුපියල් ලක්ෂ 5 කට ආසන්න දේපොළ සොරා ගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි
මාසයක් පමණ කාලයකදී මෙම සොරකම් සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි
සැකකරුවන් සමග ගෑස් සිලින්ඩර,ගෑස් ලිප්,රයිස් කුකර්.විදුලි ස්ත්‍රික්ක,පිත්තල භාණ්ඩ.විදුලි පංකා,රූපවාහිනී යන්ත්‍රයක්, විදුලි උපාංග ඇතුලු දේපල රැසක් වන බව පොලිසිය කියයි
සොරාගත් සියලුම දේපල ඉතාමත් අඩු මුදලට බණ්ඩාරගම අවට ප්‍රදේශ වලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd