(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ආනයනය කළ නවවැනි ගල්අඟුරු නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම මස ඉදිරි දිනවලදී ද තවත් ගල්අඟුරු නෞකා දෙකක් ළඟාවීමට නියමිත බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd