(සුජිත් හේවාජුලිගේ )
ආහාර අර්බුදයට විසඳුමක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට මඤ්ඤොක්කා දඬු නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත.
පසුගිය වෙසක් උත්සවයේදී ජනතාවට මයියොක්කා දඬු ලබාදීමේ දන්සලක්ද පැවැත්වූ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවැසීය.
එසේම ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලෙස පැළ වර්ග හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නුවරඑළියේ ජනතාවට නොමිලේ මඤ්ඤොක්කා දඬු
ajith Saturday, 04 June 2022 06:39 PM
මඤ්ඤොක්කා නිතර කෑම විෂ සහිත විය හැක. බතල වගා කිරීම වඩා යෝග්‍ය බවයි මගේ අදහස.
කමල් Saturday, 04 June 2022 06:54 PM
නුවරඑළිය දිසාපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ප්‍රශංසනීයයි...
DodampegamageSaturday, 04 June 2022 08:46 PM
ඒ උනාට ප්‍රදෙශියලේකම් තුමා බලපත්‍ර ඉඩමුත් ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියන්ට දෙනවලු
Nihal Saturday, 04 June 2022 08:08 PM
මිල අධික දෙයක් මෙහෙම දෙන එක හිතාගන්නවත් බෑ. මේ ගැන නාලිකාවලින් ප්‍රචාරය කළ යුතුයි...