IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

 

(රංජිත් රාජපක්ෂ)                      

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.

කුලි පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයන් යොදවා වැටලිමක් සිදු කර එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කලමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සම්බාහන මධ්‍යස්ථානය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් කාන්තාවන් කොලොන්නාව, හසලක, කඩවත, වැලිමඩ, හෝමාගම යන ප්‍රදේශවල පදිංචි අවු 32-47 වයස් කාණ්ඩ වල පසුවන සැකකාරිනියන්ය.



අදහස් (7)

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

Asanga thiththagalla gamage Wednesday, 09 October 2024 10:03 AM

අවුලක් නැත. මේගොල්ලෝ මේවට අනුමැතිය දෙනවා කිව්වානේ

:       13       17

යෝගා Wednesday, 09 October 2024 12:26 PM

ඕවා වටලනවාට හරිනි කැමැති නෑ. වහා නිදහස් කරන්න..!

:       6       11

Lalla Wednesday, 09 October 2024 12:31 PM

මහජන සේවාවක් නොවේද? ස්ත්‍රී දූෂණ වළක්වන්න තියෙන එක ක්‍රමයක්...

:       7       16

jagath lyanage Wednesday, 09 October 2024 12:45 PM

මිනිස්සුන්ට තියෙන එකම විනෝදය නැති කරන්න එපා. අපි පවු...

:       6       15

Amak Wednesday, 09 October 2024 01:41 PM

කලින් තිබුණේ කොහොමද?

:       0       7

අමල් Wednesday, 09 October 2024 05:45 PM

අල්ලන්න එපා ! මලිමාවේ හරිනී මේ වෘත්තිය නීතිගත කරලා තියෙන්නේ පසුගිය සැප්තැම්බර් 21දා ඉඳන්...!

:       6       3

අමරසිංහ Friday, 11 October 2024 10:55 PM

ලන්කාවේ හැමතැනම තියෙන එකක් ස්පා කියන්නේ පොලිසියට සහ අදාළ තැන්වලට ජරාව යනවා ඒ හින්දා අල්ලන්නේ නැහැ. මේවා අයිති කාරයෝත් ලොක්කොනෙ අල්ලපු කට්ටිය දැන් ගෙදර ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site