IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නාවින්න උණුසුම් වෙයි

(ළහිරු හර්ෂණ)

ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි.

මාර්ගය විවෘත කරන්නැයි ගම්වාසීන් පිරිසක් එම ස්ථානය පැමිණ උද්ඝෝෂකයන්ට දැනුම් දි ඇති අතර ඒ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී ගිය අතර පොලිසිය පැමිණ එම පිරිස ඉවත් කිරීමට පියවර ගත්තේය. 

 



අදහස් (3)

නාවින්න උණුසුම් වෙයි

කිරි පුතා Sunday, 08 May 2022 03:05 PM

ගෑස් නැත්තේ රටටමනේ. කොටසකට විතරක් නෙවෙයි. නිකම් බොරුවට සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න ඇතිකිරීම තේරුමක් නැති ක්‍රියාවක්...!

:       17       130

දර්ශන පෙරේරාSunday, 08 May 2022 04:47 PM

කොටි කඳවුරු ඇතුළේත් හදිසි බිඳ වැටීම්/ කඩාකප්පල්කාරී මෙහෙයුම් කරපු අපේ බුද්ධි අංශවලට මේවත් වැඩද? දෙන්නයි ඕන වැඩේ දෙන්න... එක්කෙනෙක් පෝලිමේ අනිත්කෙනා ගම්මු අතරේ...

:       62       30

Shantha - Qatar Sunday, 08 May 2022 04:21 PM

පාරවල් වහන එකනම් සුදුසු නැති දෙයක් තමයි. ඔතැනින් යන්නෙ එන්නේ අපේම පන්තියේ පොඩි එවුන් විතරයි.

:       2       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site