(රංජන් කස්තුරි)
රාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මියගියේය.
ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවැති අතර නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බව කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු කීහ.
කොළඹ කාසල් රෝහලේදී ඊයේ සිට නිවුන් දරු උපතක් සිදු වූ අතර ඉන් දරුවන් පස් දෙනකු කාසල් රෝහලේ නව ඡන්ම ළදරු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. අනික් දරුවන්ට සියලු දෙවිපිහිට, ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...!
ඇනෙක් දරුවන් සියලු දෙනාට තෙරුවන් සරණ ලැබෙවා... සුවපත් වෙවා