IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නවතා තිබු කාරය හිටි හැටියේ ගිනිඅරන්

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ භූමියේ නවතා තිබූ කාර් රථයක්  හිටිහැටියේ ගිනිගෙන විනාශ වූ අතර ඉන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව අකුරැස්ස පොලීසිය කියයි.

රියෙ  රියදුරු මිතුරන් දෙදෙනකු හමුවීමට ඒම ස්ථානයට එද්දී  කාරය මඩ වගුරක එරී ඉදිරියට පසුපසට ගැනීමට නොහැකි වි තිබේ.

පසුව පසුපසට වේගයෙන් ගැනිමට ගත් උත්සාහය සමග රථයේ දොරගුලු සියල්ලම අගුලු වැටී එකවරම ඉදිරිපසින් විශාල ගින්නක් හටගත් බව රියදුරු පොලීසියට ප්‍රකාශ ලබා දී තිබුණි



අදහස් (3)

නවතා තිබු කාරය හිටි හැටියේ ගිනිඅරන්

Bamunuarachchi Thursday, 07 December 2023 10:50 AM

Electric කාර් එකක් නම් පුදුම වෙන්න එපා. ඔයදේ සිද්දවෙනවා. YouTube එකෙන් බලාගන්න පුළුවන්.

:       3       0

PereraThursday, 07 December 2023 12:32 PM

bamunuarachchi, මේ කාර් මයික්‍රෝ ට්‍රෙන්ඩ් කියන ලංකාවේ එකලස් කරපු කාර් එකක් .එය විදුලි කාර් එකක් නෙමෙයි

:       0       2

Bamunuarachchi Thursday, 07 December 2023 06:52 PM

මම කිව්වේ විදුලි කාර් එකක් නම් කියලා. ඒවා ගිනිගත්තොත් නිවන්න බැහැ. ඒ බැටරිය හදලා තිබෙන්නේ කුඩා ලිතියම් බැටරිය දහස් ගණනක් එකතු කරලා. ලැප්ටොප් එකක, ෆෝන් එකක බැටරි ඉදිමෙනකොට අපිට පෙනෙනවා කාර් බැටරියට එහෙම වෙනබව පෙනෙන්නේ නැහැ. ඒ නිසා අවදානම කලින් දැනගන්න බැහැ. ඉන්ෂුවරන්ස් කිරීමේදීත්, කාර් පාක් කිරීමේදීත් නීතී තිබෙනව කියලා දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site