IMG-LOGO

නිවාඩු නොදා සේවයට නොඑන සෙබළුන්ට ඉවත් වන්න පොදු සමා කාලයක්

(ඉන්දිකා  රාමනායක)

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන් හට හමුදා සේවයෙන්නීත්‍යානුකුලව ඉවත් වීම සඳහා  ආරක්ෂක අමාත්‍යාංශය  මාස 1 1/2 ක  පොදු  සමා කාලයක්  ප්‍රකාශයට පත් කර ඇත.

නොවැම්බර් මස 15 දින සිට  දෙසැම්බර් 31 දින දක්වා   කාලය තුළ මෙම පොදු සමාකාලය ලබා දී ඇති බව  ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම පොදු සමා කාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් නීත්‍යානුකුලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කල යුතු බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.



අදහස් (4)

නිවාඩු නොදා සේවයට නොඑන සෙබළුන්ට ඉවත් වන්න පොදු සමා කාලයක්

නුවන් Monday, 31 October 2022 08:45 AM

කොහොම ද අයින් වෙන්නෙ

:       0       1

Lakshan maduranga Friday, 01 March 2024 11:20 PM

කොහොම ද අයින් වෙන්නේ?

:       0       0

Suresh Akalanka Tuesday, 04 February 2025 10:38 AM

2025 වසරට පොදු සමා කාලයක් කවදටද තියෙන්නේ?

:       0       2

Suresh Akalanka Sunday, 09 February 2025 12:50 PM

මේ අවුරුද්දේ පොදු සමා කාලයක්‌ කවද්ද තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site